
IMDb එකෙන් නොමිලේ බලමුද?
IMDb එකෙන් ඕනෑම චිත්‍රපටයක් හෝ කතා මාලාවක් නොමිලේ බලමුද? දැන් online link හොය හොය කරදර උන කාලේ ඉවරයි.
1. ඔබට අවශ්‍ය චිත්‍රපටය හෝ කතාමාලාව Search කරන්න.
2. එහි IMDb පිටුව (page) විවෘත කරන්න.
3. එම ලින්ක් (link) එකේ imdb යන වචනයට ඉදිරියෙන් play ලෙස ටයිප් කරන්න.
4. නරඹන්න
ඇත්තටම මේක IMDb එකෙන් officially ලබා දෙන පහසුකමක් නෙවෙයි. මෙය third-party වෙබ් අඩවියක් හරහා තමයි වෙන්නේ. හැබැයි හොඳ වටින සහ පහසු innovation එකක්.
Discussion
No comments yet — start the conversation.