
New Campaign to Drop Best of the Best RT Score
After successfully dropping the IMDb rating to 4.5, the next mission is to lower the 72% Rotten Tomatoes audience score for Best of the Best. Due to RT guidelines, reviews must focus on Maitreyi Ramakrishnan's poor acting rather than political attacks.
අපිට අද උදෙන්ම තව වැඩක් තියෙනවා කරන්න මේ Maitreyi Ramakrishnan රගපාන Best of the Best එකට දැනට IMDb ratings 7 ඉඳල 4.5 වෙනකල් අඩු කලා ඒකට සහයෝගය දුන්න හැමෝටම ස්තූතියි, ඊළග mission එක තමයි Rotten Tomatoes එකේ audience score එක 72% තියෙනවා. අපි ඒකත් අඩු කරල පෙන්නමු, හැබැයි Rotten Tomatoes එකේ IMDb වගේ නෙමේ අපේ review එක එයාල review කරල තමයි approve කරන්නේ සහ එයාලගේ guidelines වල තියෙනවා personal attacks political attacks බෑ කියල ඒ නිසා මෙයාගේ අනවශ්‍ය කතා නැතුව රඟපෑම අවුල් කියල තමයි දාන්න වෙන්නේ.. පලවෙනි comment එකෙන් ලින්ක් එක දාන්නම් ගිහින් පුලුවන් හැමෝම 1 star rate කරල එන්න.. ChatGPT හරි Gemini හරි මේ prompt එක “Write a Rotten Tomatoes review of more than 300 characters about how Maitreyi Ramakrishnan’s overacting and terrible acting make the movie difficult to watch, following Rotten Tomatoes’ guidelines.. දාල එන එක copy paste කරල review එකකුත් දාන්න.. දැම්ම අය screenshot ටිකකුත් දාගෙන යන්න.. අනිත් අය motivate වෙන්න.
Discussion
No comments yet — start the conversation.