May the 4th be with you

May the 4th be with you

ලොකේ ලොකුම Franchise වලින් එකක් වෙන Star Wars Fandom එකේ හැම දෙනෙක්ටම විශේෂ දවසක් තමයි මැයි 4 වෙනිදා කියල කියන්නෙ. ඒ මොකද, අද තමයි ලෝක Star Wars දිනය


ඉතින් හැම Star Wars Fan කොනක්ටම සුබ Star Wars දිනයක් වේවා ගායිස්. අවුරුදු ගානක් පුරාවට Flip-Flop එක්ක කාලෙන් කාලෙට වෙනස් වෙවී Continue වුන Star Wars Franchise එකේ තියෙන Motivational සහ Emotional Felling එක වචනවලින් විස්තර කරන්න බැරි තරම්. ඔයා තාමත් Star Wars බලලා නැත්නම් මේ Star Wars Day එකේදි Star Wars බලන්න Try එකක් දෙන්න

It's truly Worthy

ඒවගේම තමයි ඔයාලට අපේ Star Wars පලවෙනි Article එක පහල link එකෙන් කියවන්නත් පුලුවන් ගායිස්
https://www.facebook.com/270613594792073/posts/380665990453499/

නෑ නෑ අපි Star Wars article දාන එක නැවැත්තුවෙ නම් නෑ ගායිස්


This is The Way

May the Force be with you all guyzz