
Bonnie Blue, who slept with 1057 men in 12 hours, announces birth of her first child
පැය 12ක් තුළ පිරිමින් 1057 දෙනෙකු සමඟ ලිංගිකව එක්වීමේ ලෝක වාර්තාව තැබූ අසභ්‍ය චිත්‍රපට නිළි Bonnie Blue තම පළමු දරුවාට උපත ලබා දෙයි.
පැය 12 ක් ඇතුළත පිරිමින් 1057 දෙනෙකු සමඟ අනාරක්ෂිතව ලිංගිකව එක්වීමේ වාර්තාව තැබූ වැඩිහිටි අන්තර්ගතයන් නිර්මාණය කරන (Adult content creator) කාන්තාවක් වන Bonnie Blue පසුගිය අගෝස්තු 29 වනදා සිය පළමු දරුවාට උපත ලබා දී තිබෙනවා. 27 හැවිරිදි ඇය සිය Instagram ගිණුමේ පළ කළ වීඩියෝවක් හරහා මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබුණා.
ලන්ඩන් නුවර රෝහලකදී සිසේරියන් සැත්කමකින් ඇය මෙලෙස දරුවා බිහිකර ඇති අතර, මේ වන විට මව සහ දරුවා ඉතා නිරෝගීව පසුවන බවත් ඇය සඳහන් කර තිබෙනවා.
2026 වසරේ පෙබරවාරි මාසයේදී පුද්ගලයින් 400 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ ආරක්ෂිත නොවන අයුරින් ලිංගිකව එක්වීමෙන් අනතුරුව තමන් ගැබ්ගත් බව ඇය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. තවද ඇය සිය ගර්භනී සමය තුළදී ද අඛණ්ඩව පුද්ගලයින් සමඟ ලිංගිකව එක්වී ඇති අතර, මේ හේතුවෙන් දරුවාගේ පියා කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ. සිය දරුවාගේ උපත ගැන සටහනක් තබමින්, දැන් තමන් සමඟ 1058 දෙනෙකු සිටින බවට ඇය පවසා තිබුණේ ඇය කලින් තැබූ 1057 වාර්තාව සිහිපත් කරමිනි.
දරුවාගේ නම හෝ ස්ත්‍රී පුරුෂ භාවය ඇය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති වුවත්, ඇයගේ සටහනේ තිබූ නිල් පැහැති හදවතක සංකේතය හේතුවෙන් එය පිරිමි දරුවෙකු බවට බොහෝ දෙනා අනුමාන කරනවා. තමන් ඉදිරියටත් සිය වෘත්තීය කටයුතුවල නිරත වන බව ද ඇය වැඩිදුරටත් දක්වා තිබෙනවා.



Discussion
No comments yet — start the conversation.