
GTA 6 reportedly surpasses 39 million pre-orders and $3 billion revenue within hours
ඊයේ මධ්‍යම රාත්‍රියේ පෙර ඇණවුම් කිරීම් ආරම්භ වූ GTA 6 වීඩියෝ ක්‍රීඩාව මේ වන විට මිලියන 39 කට වඩා පෙර ඇණවුම් සංඛ්‍යාවක් ලබා ගනිමින් ඇමරිකානු ඩොලර් බිලියන 3 ක දැවැන්ත ආදායමක් උපයාගෙන ඇති බවට නිළ නොවන ආරංචි මාර්ග පවසනවා. පැය කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි වාර්තාගත අලෙවියක් සිදුව ඇති බවට පැතිර යන මෙම තොරතුර තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති වුවත්, මෙය සත්‍යයක් වුවහොත් ලෝක විනෝදාස්වාද ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ වේගවත්ම සහ දැවැන්තම වාණිජ සාර්ථකත්වය මෙය වනු ඇති බව නිසැකයි.
මීට පෙර එම වාර්තාව තබා තිබුනේ GTA 5 ක්‍රීඩාව වන අතර එය නිකුත් කර පැය 24ක් තුල ඇ.ඩො මිලියන 800ක් සහ නිකුත් වී දින 3කින් ඇ.ඩො බිලියනය සීමාව පසු කිරීමට සමත්ව තිබුනි
Discussion
No comments yet — start the conversation.