Spider-Man: Brand New Day becomes 5th highest grossing film of all time surpassing Ne Zha 2

Spider-Man: Brand New Day becomes 5th highest grossing film of all time surpassing Ne Zha 2

Ne Zha 2 පසු කරමින් Spider-Man: Brand New Day චිත්‍රපටය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට ලැයිස්තුවේ 5 වන ස්ථානයට පත්වීමට සමත් වී තිබෙනවා. ඒ මේ වන විට ලොව පුරා තිරගත වීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.219ක Box office ආදායමක් උපයාගනිමිනි. මීට පෙර Ne Zha 2 චිත්‍රපටය වාර්තා කර තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 2.217ක ආදායමක්.