
Spider-Man: Brand New Day breaks all-time US opening day box office record with $168 million
Spider-Man: Brand New Day චිත්‍රපටය ඇ.ඩො මිලියන 168ක ආදායමක් ලබාගනිමින් ඇමෙරිකානු සිනමා ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ ඉහළම ආරම්භක දින ආදායම ලබා ගනිමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඇ.ඩො මිලියන 157.4 ක ආදායමක් ලබා ගනිමින් Avengers: Endgame චිත්‍රපටයයි.
Discussion
No comments yet — start the conversation.