Webbed: මකුළු මනු දා වත

Webbed: මකුළු මනු දා වත

Spider-Man කියල කියන්නෙ අපි හැමෝම ආස කරන සුපිරි වීර චරිතයක් නෙ.. ඉතින් මේ දවස්වල Hype එකේ යන Spider- Man: Brand New Day චිත්‍රපටියේ උණුසුමත් එක්ක මුලු ලෝකයම ප්‍රබෝධමත් වෙලයි තියෙන්නේ.. ඉතින් මේ චිත්‍රපටියේ ආරම්භය ගැන කියනවනම් Comic එකක් එහෙමත් නැත්නම් චිත්‍ර කතාවක් පදනම් කරගෙන Sony ආයතනය තමයි මුලින්ම Spider- Man චිත්‍රපටයක් Big Screen එකකට ගෙනාවෙ..

ඉතින් අපි මේ මෙච්චර Spider- Man ගැන කතා කලාට ගොඩක් අය Spider- Man ගේ Origin Story එක ගැන ලොකු අදහසක් නෑ... ඉතින් මේ කියන අසහාය සුපිරි වීරයා නිර්මාණය වෙන්නෙ Stan Lee කියන අති දක්ෂ චිත්‍ර ශිල්පියාගේ පෑන් තුඩින්.. Spider- Man කතා ලස්සන උනාට Stan ගේ කතාව නම් එච්චර ලස්සන කතාවක් උණේ නෑ.. ඉතින් අද අපි කියන්න හදන්නෙ අන්න ඒ කතාවයි, Spider Man කියන චරිතය හැදුණෙ කොහොමද කියන කතාවයි තියෙන පොතක් එනවා කියන එක ගැන..

මේ පොත තමයි Webbed, එහෙමත් නැත්නම් මකුළු මනු දා වත කියලා කියන්නෙ.. මේ පොත ලියන්නේ සමාජ මාධ්‍ය ඇතුළේ ජනප්‍රිය සහ අති දක්ෂ ලියන්නෙක් වුණු විකුම් සංජිත් රණවීර විසින්.. ඉතින් මේ තියෙන්නෙ විකුම් ගේ හතරවෙනි පොත වගේම තුන්වෙනි නවකතාව.. මේ පොතේ Pre Order පටන් අරන් තියෙන නිසා ඔයාලට පුලුවන් මකුළු මිනිසා ගේ උත්පත්තිය සහ ස්ටැන් ලී කියන චරිතය කොහොමද බින්දුවේ ඉඳන් උඩට ආවෙ කියල කියන කතාව පොතෙන්ම කියවන්න Pre Order විස්තර ටික අපි කමෙන්ට් එකකින් අමුණලා තියන්නම්.. එහෙනම් Geeks, මේක රස කතාවක්.. අනිවාරෙන්ම කියවලා බලන්න.. මොකද කිව්වොත් අපි හැමෝම Spider- Man ව දන්නවා උනාට තිරේ පිටුපස කතාව හැමෝම දන්නෙ නෑනෙ..

ඔබ කවමදාකවත් අහපු නැති, හිතපු නැති අමුතුම අමුතු කතාවක්..."මකුළු මිනිසාගේ උත්පත්ති කතාව" (WEBBED)

විකුම් සංජිත් රණවීරගේ නවතම කෘතිය

සැප්තැම්බර් 22 වන දින නිකුත් වෙයි.සාමාන්‍ය මිල: රු. 1,250/= pre-order විශේෂ මිල (20% OFF): රු. 1,000/=

WhatsApp: 070 4 40 44 39

Cash on Delivery පහසුකම සහිතයි.