
Complete list of winners at the 2026 Primetime Emmy Awards
ඇමරිකාවේ Los Angeles නුවර Peacock Theater හිදී පැවැත්වුණු 78 වන Primetime Emmy Awards සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන රැසක් හිමි කරගැනීමට Apple TV, HBO/Max සහ Netflix නිර්මාණ සමත් වී තිබෙනවා. Mariska Hargitay විසින් මෙහෙයවනු ලැබූ මෙම සම්මාන උළෙලේදී සමස්ත සම්මාන 28 ක් දිනාගනිමින් Apple TV පෙරමුණ ගත් අතර, HBO/Max සම්මාන 21 ක් සහ Netflix සම්මාන 16 ක් හිමිකර ගැනීමට සමත් වුණා.
එහිදී හොඳම නාට්‍යමය කතා මාලාව සම්මානය පිට පිට දෙවන වසරටත් The Pitt කතා මාලාව විසින් දිනාගත් අතර, Emmy ඉතිහාසයේ එක් වසරක් තුළ ප්‍රහසන කතා මාලාවක් ලැබූ වැඩිම සම්මාන සංඛ්‍යාවේ නව වාර්තාවක් පිහිටුවමින් සම්මාන 14 ක් දිනාගත් Apple TV හි Widow’s Bay කතා මාලාව Outstanding Comedy Series සම්මානය හිමිකර ගත්තා. එමෙන්ම Matthew Rhys එකම වසරක් තුළදී Widow’s Bay සහ The Beast in Me යන නිර්මාණ 2 ක වෙනුවෙන්ම හොඳම ප්‍රධාන නළුවා සම්මාන 2 ක් දිනාගත් ප්‍රථම පිරිමි රංගන ශිල්පියා ලෙස ඓතිහාසික වාර්තාවක් තැබුවා.
78 වන Primetime Emmy සම්මාන උළෙලේ ප්‍රධාන කාණ්ඩ යටතේ ජයග්‍රාහකයින් සහ නිර්දේශ වූ නිර්මාණ සම්පූර්ණ ලැයිස්තුව පහත පරිදි වනවා:
Outstanding Drama Series (හොඳම නාට්‍යමය කතා මාලාව)
🏆 The Pitt (HBO Max)
● The Diplomat (Netflix)
● The Gilded Age (HBO Max)
● A Knight of the Seven Kingdoms (HBO Max)
● Paradise (Hulu)
● Pluribus (Apple TV)
● Slow Horses (Apple TV)
● Your Friends & Neighbors (Apple TV)
Outstanding Comedy Series (හොඳම ප්‍රහසන කතා මාලාව)
🏆 Widow’s Bay (Apple TV)
● Abbott Elementary (ABC)
● The Bear (FX)
● Hacks (HBO Max)
● Margo’s Got Money Troubles (Apple TV)
● Nobody Wants This (Netflix)
● Only Murders in the Building (Hulu)
● Shrinking (Apple TV)
Outstanding Limited or Anthology Series (හොඳම සීමිත හෝ සංගෘහිත කතා මාලාව)
🏆 DTF St. Louis (HBO Max)
● All Her Fault (Peacock)
● The Beast in Me (Netflix)
● Beef (Netflix)
● Love Story: John F. Kennedy Jr. and Carolyn Bessette (FX)
Outstanding Lead Actor in a Drama Series (නාට්‍යමය කතා මාලාවක හොඳම ප්‍රධාන නළුවා)
🏆 Noah Wyle — The Pitt
● Sterling K. Brown — Paradise
● Gary Oldman — Slow Horses
● Mark Ruffalo — Task
● Rufus Sewell — The Diplomat
Outstanding Lead Actress in a Drama Series (නාට්‍යමය කතා මාලාවක හොඳම ප්‍රධාන නිළිය)
🏆 Rhea Seehorn — Pluribus
● Carrie Coon — The Gilded Age
● Chase Infiniti — The Testaments
● Keri Russell — The Diplomat
● Zendaya — Euphoria
Outstanding Lead Actor in a Comedy Series (ප්‍රහසන කතා මාලාවක හොඳම ප්‍රධාන නළුවා)
🏆 Matthew Rhys — Widow’s Bay
● Yahya Abdul-Mateen II — Wonder Man
● Steve Carell — Rooster
● Jason Segel — Shrinking
● Martin Short — Only Murders in the Building
Outstanding Lead Actress in a Comedy Series (ප්‍රහසන කතා මාලාවක හොඳම ප්‍රධාන නිළිය)
🏆 Jean Smart — Hacks
● Quinta Brunson — Abbott Elementary
● Ayo Edebiri — The Bear
● Elle Fanning — Margo’s Got Money Troubles
● Lisa Kudrow — The Comeback
Outstanding Supporting Actor in a Drama Series (නාට්‍යමය කතා මාලාවක හොඳම සහය නළුවා)
🏆 Tom Pelphrey — Task
● Patrick Ball — The Pitt
● Billy Crudup — The Morning Show
● Shawn Hatosy — The Pitt
● Gerran Howell — The Pitt
● Jack Lowden — Slow Horses
● Carlos-Manuel Vesga — Pluribus
Outstanding Supporting Actress in a Drama Series (නාට්‍යමය කතා මාලාවක හොඳම සහය නිළිය)
🏆 Allison Janney — The Diplomat
● Taylor Dearden — The Pitt
● Fiona Dourif — The Pitt
● Katherine LaNasa — The Pitt
● Sepideh Moafi — The Pitt
● Julianne Nicholson — Paradise
● Karolina Wydra — Pluribus
Outstanding Supporting Actor in a Comedy Series (ප්‍රහසන කතා මාලාවක හොඳම සහය නළුවා)
🏆 Stephen Root — Widow’s Bay
● Colman Domingo — The Four Seasons
● Paul W. Downs — Hacks
● Harrison Ford — Shrinking
● Nick Offerman — Margo’s Got Money Troubles
● Michael Urie — Shrinking
● Tyler James Williams — Abbott Elementary
Outstanding Supporting Actress in a Comedy Series (ප්‍රහසන කතා මාලාවක හොඳම සහය නිළිය)
🏆 Kate O’Flynn — Widow’s Bay
● Dale Dickey — Widow’s Bay
● Hannah Einbinder — Hacks
● Janelle James — Abbott Elementary
● Michelle Pfeiffer — Margo’s Got Money Troubles
● Megan Stalter — Hacks
● Jessica Williams — Shrinking
Outstanding Lead Actor in a Limited or Anthology Series or Movie (සීමිත කතා මාලාවක හෝ චිත්‍රපටයක හොඳම ප්‍රධාන නළුවා)
🏆 Matthew Rhys — The Beast in Me
● Riz Ahmed — Bait
● Jason Bateman — Black Rabbit
● Charlie Hunnam — Monster: The Ed Gein Story
● Oscar Isaac — Beef
Outstanding Lead Actress in a Limited or Anthology Series or Movie (සීමිත කතා මාලාවක හෝ චිත්‍රපටයක හොඳම ප්‍රධාන නිළිය)
🏆 Sally Field — Remarkably Bright Creatures
● Claire Danes — The Beast in Me
● Carey Mulligan — Beef
● Sarah Pidgeon — Love Story: John F. Kennedy Jr. and Carolyn Bessette
● Sarah Snook — All Her Fault
Outstanding Directing for a Drama Series (නාට්‍යමය කතා මාලාවක හොඳම අධ්‍යක්ෂණය)
🏆 Saul Metzstein — Slow Horses
● Salli Richardson Whitfield — The Gilded Age
● Hanelle M. Culpepper — Paradise
● Noah Wyle — The Pitt
● Vince Gilligan — Pluribus
● Salli Richardson Whitfield — Task
Outstanding Directing for a Comedy Series (ප්‍රහසන කතා මාලාවක හොඳම අධ්‍යක්ෂණය)
🏆 Hiro Murai — Widow’s Bay
● Randall Einhorn — Abbott Elementary
● Christopher Storer — The Bear
● Andrew DeYoung — The Chair Company
● Lucia Aniello — Hacks
● Mary Lou Belli — The Ms. Pat Show
Outstanding Writing for a Drama Series (නාට්‍යමය කතා මාලාවක හොඳම තිර රචනය)
🏆 Vince Gilligan — Pluribus
● Peter Ackerman and Debora Cahn — The Diplomat
● Kirsten Pierre-Geyfman and R. Scott Gemmill — The Pitt
● Valerie Chu — The Pitt
● Will Smith — Slow Horses
● Brad Ingelsby — Task
Outstanding Writing for a Comedy Series (ප්‍රහසන කතා මාලාවක හොඳම තිර රචනය)
🏆 Katie Dippold — Widow’s Bay
● Quinta Brunson — Abbott Elementary
● Tim Robinson and Zach Kanin — The Chair Company
● Michael Patrick King and Lisa Kudrow — The Comeback
● Lucia Aniello, Paul W. Downs and Jen Statsky — Hacks
● Anthony King — Jury Duty Presents: Company Retreat
Outstanding Variety Series (හොඳම විවිධ ප්‍රසංග කතා මාලාව)
🏆 The Late Show With Stephen Colbert (CBS)
● The Daily Show (Comedy Central)
● Jimmy Kimmel Live! (ABC)
● Last Week Tonight With John Oliver (HBO Max)
● Saturday Night Live (NBC)
Outstanding Reality Competition Program (හොඳම රියැලිටි තරඟකාරී වැඩසටහන)
🏆 The Traitors (Peacock)
● Dancing With the Stars (ABC)
● RuPaul’s Drag Race (MTV)
● Survivor (CBS)
● Top Chef (Bravo)
Discussion
No comments yet — start the conversation.