The Odyssey becomes highest grossing R-rated movie of all time surpassing Deadpool & Wolverine

The Odyssey becomes highest grossing R-rated movie of all time surpassing Deadpool & Wolverine

The Odyssey ලොව වැඩිම ආදායමක් ලද R-rated චිත්‍රපටය බවට පත් වෙයි. ඒ ලොව පුරා තිරගත වෙමින් ඇ.ඩො බිලියන 1.4ක ආදායමක් උපයාගනිමින්.

මීට පෙර මෙම සුවිශේෂී වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 2024 වසරේදී තිරගත වූ Deadpool & Wolverine චිත්‍රපටයයි. එම චිත්‍රපටය ලොව පුරා ඇ.ඩො බිලියන 1.338 ක ආදායමක් උපයාගෙන තිබුනි.