2027 will be the first year Batman, Superman, and Spider-Man each have solo films in cinema history

2027 will be the first year Batman, Superman, and Spider-Man each have solo films in cinema history

සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2027 වසරේදී ලොව ජනප්‍රියම සුපිරි වීරයන් 3 දෙනා ලෙස සැලකෙන Batman, Superman සහ Spider-Man යන සුපිරි වීරයින් තිදෙනාගේම තනි චිත්‍රපට (solo films) එකම වසරක් තුළදී ප්‍රදර්ශනය වීමට නියමිතයි. දශක ගණනාවක ඉතිහාසය තුළ මෙම දැවැන්ත චරිත ත්‍රිත්වයේම ප්‍රධාන චිත්‍රපට එකවර තිරගත වන පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්වනවා.

ඒ අනුව නිකුත් වන චිත්‍රපට ත්‍රිත්වය මෙසේය:

Spider-Man: Beyond the Spider-Verse: 2027 June 18

Man of Tomorrow: 2027 July 9

The Batman Part II: 2027 October ඔයා මොකක් බලන්නද වැඩියෙන්ම excited?