4 new live-action Fast & Furious TV shows in development at Peacock.

4 new live-action Fast & Furious TV shows in development at Peacock.

නවතම Fast & Furious සජීවී-ක්‍රියාදාම කතාමාලා 4ක් Peacock ඔස්සේ නිර්මාණය කරන බවට තහවුරු කරයි.

Vin Diesel මේ සඳහා නිෂ්පාදක වරයෙක් ලෙස දායකවන අතර
පසුගිය දශකය පුරා රසිකයන් තමන්ගෙන් මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු වූ බවත් රසිකයින්ට අවශ්‍ය වූයේ මෙම සිනමා මාලාවේ එන ප්‍රධාන චරිතවල පසුබිම් කතාවන් සහ ඔවුන්ගේ අතීතය තවදුරටත් ගැඹුරින් දැන ගැනීමට බවත්, ඒ අනුව එම චරිතවල උරුමය ඉදිරියට ගෙන යාමට මෙම නව කතාමාලා උපකාරී වනු ඇති බවත් Vin Diesel විසින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම කතාමාලා හරහා චිත්‍රපටවලදී ප්‍රමාණවත් කාලයක් වෙන් නොවූ චරිත සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකක්ද?