
A group of Tamil students has destroyed the Vesak decorations at the University of Jaffna
යාපනය විශ්වවිද්‍යාලයේ වෙසක් සැරසිලි දෙමළ සිසුන් පිරිසක් විසින් විනාශ කර තිබෙනවා. මෙම වෙසක් පහන් කූඩුව යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ඉදිකරන ලද්දක් බවයි වාර්තා වන්නේ.
මීට පෙර යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය විසින් L.T.T.E ත්‍රස්තවාදීන් සැමරුම්ද කර තිබීම විශේෂත්වයක්. ඒ වගේම ශිෂ්‍ය සංගමය විසින් ජාතිවාදී අදහස්ද සමාජ මාධ්‍ය තුල පළ කර ඇති අතර මෙම ක්‍රියාව එම ශිෂ්‍ය සංගමය විසින් සිදු කර ඇති බවට ජනතාව සමාජ මාධ්‍ය තුල සැක පළ කරනවා.
Discussion
No comments yet — start the conversation.