
A Knight of the Seven Kingdoms has received 9 Emmy nominations
Game of Thrones හි අතුරු කතාමාලාවක් වන A Knight of the Seven Kingdoms Emmy සම්මාන 9ක් සඳහා නිර්දේශ වී තිබෙනවා.නිර්දේශ වී ඇති කාණ්ඩ:
(1) හොඳම නාට්‍ය කතාමාලාව (Best Drama Series)
(2) හොඳම කැමරාකරණය (Best Cinematography)
(3) හොඳම ෆැන්ටසි/විද්‍යා ප්‍රබන්ධ ඇඳුම් නිර්මාණය (Best Fantasy/Sci-Fi Costumes)
(4) හොඳම නිෂ්පාදන සැලසුම (Best Production Design)
(5) හොඳම ෆැන්ටසි/විද්‍යා ප්‍රබන්ධ කොණ්ඩා මෝස්තර (Best Fantasy/Sci-Fi Hairstyling)
(6) හොඳම සංගීත නිර්මාණය (Best Music Composition)
(7) හොඳම ශබ්ද සංස්කරණය (Best Sound Editing)
(8) හොඳම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග (Best Special Visual Effects)
(9) හොඳම ක්‍රියාදාම රංගනය (Best Stunt Performance)
Discussion
No comments yet — start the conversation.