A ThunderCats movie is in the works at Warner Bros Animation

A ThunderCats movie is in the works at Warner Bros Animation

අතිශය ජනප්‍රිය ThunderCats සජිවීකරණ කාටුන් කතා මාලාව ඇසුරින් නවතම චිත්‍රපටයක් Warner Bros Animation විසින් නිර්මාණය කරන බවට නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා, ඒ මීට සුළු මොහොතකට පෙර දැනට පැවැත්වෙන ජාත්‍යන්තර සජිවීකරණ චිත්‍රපට සඳහා වෙන් වූ උත්සවයක් වන Annecy Festival හිදීය.