Battlefield movie officially in development with Michael B. Jordan and Christopher McQuarrie

Battlefield movie officially in development with Michael B. Jordan and Christopher McQuarrie

අතිශය ජනප්‍රිය Battlefield වීඩියෝ ක්‍රීඩා මාලාව ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කරන බවට Amazon MGM Studios විසින් නිවේදනය කරයි.

චිත්‍රපටය සඳහා රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් ජනප්‍රිය නළු Michael B. Jordan එක් වන බවත් Mission: Impossible චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂක Christopher McQuarrie අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් එක්වන බවටත් Hollywood Reporter විසින් වාර්තා කර තිබෙනවා.