Dhurandhar becomes India’s highest-grossing movie franchise.

Dhurandhar becomes India’s highest-grossing movie franchise.

චිත්‍රපට ද්විත්වයකින් පමණක් Dhurandhar ඉන්දියාවේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට මාලාව (Highest Grossing Franchise) බවට පත් වෙයි. මීට පෙර එම වාර්තාව තබා තිබුනේ Ektha Tiger, War, Pathaan ඇතුලු චිත්‍රපට 6ක් ඇතුළත් YRF Spy Universe චිත්‍රපට මාලාවයි.

පසුගිය මාර්තු මස නිකුත් වූ Dhurandhar 2: The Revenge චිත්‍රපටයේ අතිසාර්ථකත්වයත් සමඟ මෙම චිත්‍රපට මාලාව මේ වන විට ලොව පුරා ඉන්දීය රුපියල් කෝටි 3,194ක (₹3,194 Cr+) සමස්ත ආදායම් සීමාව පසුකර ගොස් තිබෙනවා. වාර්තා අනුව මෙහි පළමු සහ දෙවන චිත්‍රපට දෙකම එම වසරවල වැඩිම ආදායම් ලැබූ නිර්මාණයන් බවට ද පත් විය.

ඉන්දියාවේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට මාලාවන් සහ ඒවායේ දළ ආදායම් වාර්තාවන්: 

  • Dhurandhar චිත්‍රපට මාලාව: ඉ.රු. කෝටි 3,194.4

Dhurandhar 2: The Revenge (2026) - ඉ.රු. කෝටි 1,843.57

Dhurandhar (2025) - ඉ.රු. කෝටි 1,350.83

  • YRF Spy Universe: ඉ.රු. කෝටි 3,194.21

Pathaan (2023) - ඉ.රු. කෝටි 1,050.30

Tiger Zinda Hai (2017) - ඉ.රු. කෝටි 565.10

War (2019) - ඉ.රු. කෝටි 474.79

Tiger 3 (2023) - ඉ.රු. කෝටි 466.63

Ek Tha Tiger (2012) - ඉ.රු. කෝටි 334.39

War 2 (2025) - ඉ.රු. කෝටි 303

  • Baahubali චිත්‍රපට මාලාව: ඉ.රු. කෝටි 2,462.13

The Conclusion (2017) - ඉ.රු. කෝටි 1,810.43

The Beginning (2015) - ඉ.රු. කෝටි 600

The Epic (2025) - ඉ.රු. කෝටි 51.70

  • Pushpa චිත්‍රපට මාලාව: ඉ.රු. කෝටි 2,002

The Rule (2024) - ඉ.රු. කෝටි 1,642

The Rise (2021) - ඉ.රු. කෝටි 360

  • KGF චිත්‍රපට මාලාව: ඉ.රු. කෝටි 1,450

Chapter 2 (2022) - ඉ.රු. කෝටි 1,200

Chapter 1 (2018) - ඉ.රු. කෝටි 250