
Eda Raa makes history as the first Sinhala film to cross Rs. 1 Billion at the box office
සිංහල සිනමා ඉතිහාසයේ ඓතිහාසික වාර්තාවක් තබමින්, ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය වූ එදා රෑ චිත්‍රපටය ශ්‍රී ලංකා රුපියල් බිලියන 1 සීමාව හෙවත් කෝටි 100 පසු කිරීමට සමත් වූ පළමු සිංහල චිත්‍රපටය බවට පත් වී තිබෙනවා. ඒ නිකුත් කර දින 63 ක් වැනි කාලයක් තුළයි.
ඒ අනුව මෙතෙක් සිංහල සිනමා ඉතිහාසයේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කළ චිත්‍රපට ලැයිස්තුව පිළිවෙළින් මෙසේයි:
1. එදා රෑ (2026) — රුපියල් බිලියන 1+ (කෝටි 100+)
2. ධර්මයුද්ධය 2 (2026) — රුපියල් මිලියන 630.5 (කෝටි 63)
3. ගජමෑන් (2023) — රුපියල් මිලියන 610 (කෝටි 61)
Discussion
No comments yet — start the conversation.