
Fall 2: Deadpoint digital copies released
අතිශය ජනප්‍රිය Fall දෙවන චිත්‍රපටය වන Fall 2: Deadpoint හි Digital පිටපත් නිකුත් වෙයි.
2022 වසරේ නිකුත් වූ අතිශය ජනප්‍රිය Fall චිත්‍රපටයේ දෙවන දිගහැරුම වන Fall 2: Deadpoint චිත්‍රපටයේ නිල ඩිජිටල් පිටපත් අද අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 02 වනදා ලොව පුරා තිරගත වීම ආරම්භ කළ මෙම ත්‍රාසජනක චිත්‍රපටය, තායිලන්තයේ කඳු තරණයකට යන අතරතුරදී අඩි දහස් ගණනක් ඉහළ කන්දක් මත සිරවන දෙදෙනෙකු ජීවිතය බේරාගැනීමට කරන සටනක් වටා ගෙතී තිබෙනවා. ඩිජිටල් පිටපත් නිකුත් වීමට අමතරව, මෙහි DVD සහ Blu-ray පිටපත් එළඹෙන නොවැම්බර් 17 වනදා නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි Lionsgate ආයතනය නිවේදනය කරන්නේ.

Discussion
No comments yet — start the conversation.