
Former President Maithripala Sirisena honoured with “President of the Happiest Era” title
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සතුටින්ම
සිටි යුගයේ ජනාධිපති (President of the Happiest Era) යන විශේෂ ගෞරව නාමය පිරිනැමීමක් පසුගියදා කොළඹ, අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා.
ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින්, වෘත්තිකයින් මෙන්ම දේශීය හා විදේශීය ප්‍රභූවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ අතර, KGF චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඉන්දීය රංගන ශිල්පී Garuda Ram ද ජාත්‍යන්තර ආරාධිත අමුත්තෙකු ලෙස මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්.





0:00
/0:45
Discussion
No comments yet — start the conversation.