FROM season 4 concludes today with fifth and final season set for 2027.

FROM season 4 concludes today with fifth and final season set for 2027.

ජනප්‍රිය FROM කතාමාලාවේ කතාංග 10කින් සමන්විත සිව්වන කතා සමය අද අවසන් වෙනවා. පස් වන කතා සමය 2027 වසරේ නිකුත් වීමට නියමිත අතර 5 වන කතාසමයෙන් කතාමාලාව අවසන් කරන බවට මේ වන විට නිළවශයෙන් දැනුම් දී තිබෙනවා.