
HBO officially confirms Euphoria has ended after 7 years.
ලොව පුරා අතිශය ජනප්රියත්වයට පත් වූ Euphoria කතාමාලාව වසර 7කට පසුව නිල වශයෙන් අවසන් කර ඇති බව HBO නාලිකාව විසින් මේ වන විට තහවුරු කර තිබෙනවා.
ඒ අනුව අද දින විකාශය වූ මෙහි 3 වන කතාසමයේ අවසන් කථාංගය සමස්ත කතාමාලාවේම අවසන් කථාංගය හෙවත් Series finale එක බවට පත්වන බවයි ඔවුන් වැඩිදුරටත් දන්වා සිටින්නේ. මේ සමඟම වසර ගණනාවක් පුරා ප්රේක්ෂක ආදරය දිනාගත් මෙම සුවිශේෂී කතාමාලාවට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මෙලෙස හදිසියේම සමුදීමට ප්රේක්ෂකයන්ට සිදුවී තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.