
House of the Dragon season 3 finale airs today
Game of Thrones විශ්වය ඇසුරින් නිර්මාණය වූ අතිශය ජනප්‍රිය House of the Dragon කතාමාලාවේ තෙවැනි කතා සමය අවසාන කොටස හෙවත් Season finale අද දිනයේදී විකාශය වෙයි.
කතාමාලාවේ අවසන් කතා සමය හෙවත් සිව් වන කතා සමය 2028 වසරේ නිකුත් වීමට නියමිතයි.
Discussion
No comments yet — start the conversation.