House of the Dragon Season 3 now streaming.

House of the Dragon Season 3 now streaming.

රූපවාහිනී ඉතිහාසයේ දැවැන්තම සටන් ජවනිකාව ලෙස හඳුන්වා දී ඇති Battle of the Gullet සටන ඇතුලත් House of the Dragon කතාමාලාවේ 3 වන කතා සමයේ පළමු කතාංගය දැන් නිකුත් විය.