
📉| Maitreyi Ramakrishnan’s latest movie IMDb rating drops to 5.5
Maitreyi Ramakrishnan's Best of the Best IMDb rating plummets to 5.5. Amid Eelam controversy, 94% of 1/10 votes are from Sri Lankans. The Sri COM credits community support for the drop.
ඊළාම් සම්බන්ධයෙන් කැනේඩියානු ජාතික නිළි Maitreyi Ramakrishnan සිදුකළ මතභේදාත්මක ප්රකාශයන් හමුවේ අප සමඟ එක්ව සමස්ත ශ්රී ලාංකිකයන් දැක්වූ නොමඳ සහයෝගයත් සමඟින්, ඇය රංගනයෙන් දායක වූ නවතම චිත්රපටය වන Best of the Best චිත්රපටයේ IMDb අගය මේ වන විට 5.5 දක්වා ශීඝ්රයෙන් පහත වැටී තිබෙනවා. විශේෂයෙන්ම අදාළ චිත්රපටය වෙනුවෙන් IMDb වෙබ් අඩවියේ පළ කළ 1/10 මනාප අතරින් 94% ක්ම ශ්රී ලාංකිකයන්ගෙන් වීම කැපී පෙනෙන සිදුවීමක් වන අතර, ඒ අනුව චිත්රපටයේ IMDb අගයන් මේ වන විටත් තවදුරටත් ශීඝ්රයෙන් පහළ බසිමින් පවතිනවා.
රට වෙනුවෙන් අප සමඟ සෘජුවම ශක්තියක් වෙමින් සහයෝගය දැක්වූ The Sri COM සහෝදර සහෝදරියන් සහ සැබෑ ශ්රී ලාංකික ඔබට අපගේ විශේෂ ගෞරවය සහ ස්තූතිය හිමිවන අතර, සමාජ මාධ්ය පනත්වලට, ජාතිවාදී ලේබල් වැටෙයි කියන බයට මෙන්ම page report වෙයි යන බියෙන් මේවාට කිසිදු සහයෝගයක් නොදක්වා මඟහැර සිටි ඇතැම් page පවා මේ වන විට IMDb අගය drop වූ බවට පමණක් පුවත් වාර්තා කරමින් සිටීම ද මෙහිදී දැකගත හැකි විශේෂත්වයක්.
Discussion
No comments yet — start the conversation.