
Michael crossed $700M globally.
මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව රැගත් Michael චිත්රපටය ලොව පුරා ආදායම ඇ.ඩො මිලියන 700 සීමාව පසුකර තිබෙනවා. ඇ.ඩො මිලියන 200 පිරිවැයකින් නිෂ්පාදනය කල මෙම චිත්රපටය
පහසුවෙන්ම ඇ.ඩො බිලියනය සීමාව පසු කරන බවටයි බොහෝ දෙනා මත පල කරන්නේ.
Discussion
No comments yet — start the conversation.