
Michael has grossed over $500 million at the global box office
මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව රැගත් Michael චිත්රපටය ලොව පුරා ආදායම ඇ.ඩො මිලියන 500 සීමාව පසුකර තිබෙනවා. ඉතිහාසයේ මෙවැනි ආදායමක් ලැබූ දෙවන සංගීතමය චරිතාපදාන බවට මෙය පත්වන අතර, මීට පෙර එම වාර්තාව තබා තිබුණේ 2018 වසරේ නිකුත් වූ Bohemian Rhapsody චිත්රපටය පමණි.
විචාරකයන් පවසන්නේ මෙය පහසුවෙන්ම ඇ.ඩො බිලියනය සීමාව පසු කරන බවයි.
Discussion
No comments yet — start the conversation.