Michael will officially release on digital on June 9.

Michael will officially release on digital on June 9.

Michael චිත්‍රපටය එළඹෙන ජූනි මස 9 වැනිදා සිට Amazon Prime Video ඔස්සේ නිල වශයෙන් ඩිජිටල් වේදිකාවලට නිකුත් කිරීමට නියමිත බව මේ වන විට තහවුරු වී තිබෙනවා.

සිනමාශාලා ප්‍රදර්ශනය හරහා පමණක් මේ වන විට මිලියන 851ක දැවැන්ත ආදායමක් උපයා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා. සිනමාශාලාවලදී මෙම නිර්මාණය නැරඹීමට නොහැකි වූ ප්‍රේක්ෂකයන්ට මෙන්ම එය නැවත වරක් රසවිඳීමට බලාපොරොත්තු වන අයට ද එදින සිට ඉතා පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ මෙය නැරඹීමට අවස්ථාව හිමිවනු ඇති.