Namal Rajapaksa criticizes selective use of PTA over the recent arrest in Kilinochchi.

Namal Rajapaksa criticizes selective use of PTA over the recent arrest in Kilinochchi.

LTTE සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයෙන් ගීත ගායනා කළ කිලිනොච්චිය ප්‍රදේශයේ තරුණයෙකු PTA (Prevention of Terrorism Act) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් SLPP පාර්ලිමේන්තු මන්ත්‍රී Namal Rajapaksa රජයට විරෝධය පළ කර තිබෙනවා. X සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ සටහනක් තබමිනුයි.