
රුමේෂ් තරංග ලෝකයේ අංක එකේ මළල ක්‍රීඩකයා බවට පත් කරමු.
අපේ රටේ නම ලෝකය ඉදිරියට ගෙන ගිය රුමේෂ් තරංග ලෝකයේ අංක එකේ මළල ක්‍රීඩකයා බවට පත් කිරීමට ඔබේ වටිනා මනාපය අදම ලබා දෙන්න.
ඡන්දය ප්‍රකාශ කිරීමේදී සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු:
◉ මෙහිදී ක්‍රීඩකයන් තිදෙනෙකු (3) තෝරාගත යුතුය.
◉ ජයග්‍රහණය තහවුරු කරගැනීමේ පොඩි උපක්‍රමයක්:පළමු තේරීම ලෙස අනිවාර්යයෙන්ම රුමේෂ් තරංග (Rumesh Tharanga) තෝරන්න. අනෙක් මනාප දෙක ලබාදීමේදී ඇමරිකාව (USA) හෝ චීනය (China) නියෝජනය කරන ක්‍රීඩකයන් තේරීමෙන් වළකින්න. ඒ රටවල විශාල ජනගහනයක් මනාප පළ කරන නිසා, අපේ ඡන්දත් ඔවුන්ට ලැබුණොත් රුමේෂ්ට තියෙන අවස්ථාව අඩුවෙන්න පුළුවන්. ඒ නිසා රුමේෂ්ට අමතරව අඩු ඡන්ද පදනමක් සහිත වෙනත් රටවල ක්‍රීඩකයන් දෙදෙනෙක් තෝරාගන්න.
ඡන්දය ප්‍රකාශ කිරීමට පිවිසෙන්න: https://bit.ly/4y66IHT

ඡන්ද විමසීම අවසන් වන වේලාව: ඔක්තෝබර් 17 සෙනසුරාදා රාත්‍රී 11:59 (CEST)හැකි තරම් Share කර අපේ රටේ ක්‍රීඩකයා වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙමු!
Discussion
No comments yet — start the conversation.