Sooriya Sulanga hits theaters today with one of the highest screening counts in Sri Lankan cinema history

Sooriya Sulanga hits theaters today with one of the highest screening counts in Sri Lankan cinema history

Priyantha Colombage අධ්‍යක්ෂණය කළ නවතම සිංහල ක්‍රියාදාම චිත්‍රපටය වන Sooriya Sulanga අද සිට දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනය ආරම්භ වනවා.

මෙම චිත්‍රපටය දිවයින පුරා සිනමාශාලා 74ක දිනකට දර්ශන වාර 150ක් සමඟින් තිරගත වීම මෙහි ඇති සුවිශේෂී කරුණක් වෙනවා. මෙහි ප්‍රධාන රංගනයෙන් Megha Sooriyaarachchi, Nihari Perera, Ash Dias Semini Iddamalgoda, Sajini Roy සහ Isuru Lokuhettiarachchi යන ජනප්‍රිය රංගන ශිල්පීන් දායක වනවා.