
Spider-Man: Brand New Day becomes 3rd highest-grossing film of all time, surpassing Avatar 2
Avatar: The Way of Water (Avatar 2) චිත්රපටයේ ආදායම පසු කරමින් Spider-Man: Brand New Day ලොව වැඩිම ආදායමක් ඉපැයූ චිත්රපට අතර 3 වන ස්ථානයට පත් වෙයි. ඒ ඇ.ඩො බිලියන 2.33 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගනිමින්.
ඒ අනුව සිනමා ඉතිහාසයේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් උපයාගත් චිත්රපට 5 පහත පරිදි වනවා:
(1) Avatar - ඇ.ඩො බිලියන 2.92
(2) Avengers: Endgame - ඇ.ඩො බිලියන 2.80
(3) Spider-Man: Brand New Day - ඇ.ඩො බිලියන 2.34
(4) Avatar: The Way of Water - ඇ.ඩො බිලියන 2.33
(5) Ne Zha 2 - ඇ.ඩො බිලියන 2.21
Discussion
No comments yet — start the conversation.