Spider-Man: Brand New Day digital copies released

Spider-Man: Brand New Day digital copies released

සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට අතර තෙවන ස්ථානය හිමිකරගත් ඇ.ඩො. බිලියන 2.49 කට අධික ආදායමක් උපයාගත් Marvel හි Spider-Man: Brand New Day චිත්‍රපටයේ නිල ඩිජිටල් පිටපත් මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

ලොව පුරා සිනමාහල් තුළ අතිශය සාර්ථක ලෙස තිරගත වීමෙන් අනතුරුව, ප්‍රමුඛ පෙළේ ඩිජිටල් වේදිකාවන් ඔස්සේ දැන් ප්‍රේක්ෂකයින්ට මෙම චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව හිමිවනවා. සිනමාහල්වල ප්‍රදර්ශනය නොකළ විශේෂ අමතර දර්ශන කිහිපයක් ද මෙම නිල ඩිජිටල් නිකුතුවට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

පහළ link වලින් download කරගන්න ⬇️