Sri Lankan man appears in official Call of Duty: Modern Warfare 4 music video

Sri Lankan man appears in official Call of Duty: Modern Warfare 4 music video

Call of Duty: Modern Warfare 4 වීඩියෝ ක්‍රීඩාවේ නිළ සංගීත වීඩියෝව සඳහා ශ්‍රී ලාංකිකයෙක් රංගනයෙන් දායක වෙයි.

Call of Duty, Wu-Tang Clan සහ Epic Records විසින් නිල වශයෙන් නිකුත් කළ C.R.E.A.M. (Call of Duty: Modern Warfare 4 Remix) මියුසික් වීඩියෝව සඳහා ශ්‍රී ලාංකිකයෙකුද රංගනයෙන් දායක වෙයි. Vinslo Benedict නැමැති මෙම ශ්‍රී ලාංකිකයා, දකුණු කොරියානු ගායිකා Lee Young-ji ද ගායනයෙන් සම්බන්ධ වන මෙම වීඩියෝවට රංගනයෙන් දායක වී තිබෙනවා.

Call of Duty: Modern Warfare 4 ක්‍රීඩාවේ දර්ශන සහ දකුණු කොරියාවේ සෝල් නුවර ස්ථාන කිහිපයක රූගත කළ Lee Young-ji ගේ ගායන දර්ශන මුසු කරමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝව තුළ ඔහු යුද උපක්‍රමික ඇඳුමකින් (tactical gear) සැරසී සිටිනවා.