Stranger Things becomes the Most-Pirated Show of 2025

Stranger Things becomes the Most-Pirated Show of 2025

අතිශය ජනප්‍රිය Netflix හි විකාශය වූ Stranger Things කතාමාලාව 2025 වසරේ වැඩිම පිරිසක් Torrent වැනි අනවසර මාධ්‍ය ඔස්සේ නැරඹූ කතාමාලාව බවට පත් වෙයි. මෙහි පස්වන හෙවත් අවසන් කතා සමය විකාශය වීමත් සමඟ ලොව පුරා මෙලෙස අනවසරයෙන් නරඹන පිරිස ඉතා ඉහළ ගොස් තිබේ.

2025 වසරේ වැඩිම පිරිසක් අනවසර මාධ්‍ය හරහා නැරඹූ කතාමාලාවන් ලැයිස්තුවේ මුල් 10 (Most pirated shows in 2025):

 Stranger Things (Netflix)

 Squid Game (Netflix)

 The Last of Us (HBO)

 Severance (Apple TV+)

 Andor (Disney+)

 Reacher (Amazon Prime)

 Silo (Apple TV+)

 Pluribus (Apple TV+)

 Wednesday (Netflix)

 Alien: Earth (Hulu/Disney+)



ගෙවී ගිය වසර කිහිපය තුල වැඩිම පිරිසක් අනවසරයෙන් නැරඹූ කතාමාලාවන් ලැයිස්තුව: 

 2025: Stranger Things

 2024: House of the Dragon

 2023: The Last of Us

 2022: House of the Dragon

 2021: WandaVision

 2020: The Mandalorian

 2019: Game of Thrones

 2012-2018: Game of Thrones