Stranger Things becomes the most-watched TV series of 2025-2026.

Stranger Things becomes the most-watched TV series of 2025-2026.

Variety වෙබ් අඩවිය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවලට අනුව 2025-2026 වසරේ මේ දක්වා වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ කතාමාලාව බවට පත්වීමට Stranger Things සමත්ව තිබෙනවා.
Streaming, Broadcast සහ Cable මාධ්‍ය හරහා නැරඹුම් වාර මිලියන 32.9ක දැවැන්ත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වාර්තා කරමින් මෙම කතාමාලාව සමස්ත ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබෙනවා

Variety වාර්තාවට අනුව Most-Watched TV Series of 2025-2026 Across Streaming, Broadcast and Cable:

Stranger Things (32.9M viewers)
His & Hers (25.6M viewers)
Marshals (20.7M viewers)
Sean Combs: The Reckoning (20.6M viewers)
Landman (19.8M viewers)
Bridgerton (18.3M viewers)
Tracker (16.4M viewers)
High Potential (16.0M viewers)
The Pitt" (13.8M viewers)
Monster: The Ed Gein Story (13.4M viewers)