
Thumindu Dodantenna’s next film titled Aayeth, title announcement teaser released.
කූඹියෝ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ජනප්‍රිය රංගන ශිල්පී තුමිඳු දොඩන්තැන්න ප්‍රධාන චරිතයකින් එක්වන නවතම චිත්‍රපටය “ආයෙත්” ලෙස නම් කර තිබෙනවා.
මේ බව නිල වශයෙන් දැනුම් දෙමින් එහි විශේෂ Title Announcement ටීසර් පටයක් ද අන්තර්ජාලයට මුදාහැරීමට එහි නිර්මාණකරුවන් කටයුතු කර තිබෙනවා.
මෙතනින් ටීසර් පටය නරඹන්න: https://www.facebook.com/share/v/1Qd2eXS8Wy/?mibextid=wwXIfr
Discussion
No comments yet — start the conversation.