
Today is International Friendship Day
අද ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය 🤝✨
සැබෑ ජීවිතයේ අපිට ඉන්න යාලුවන්ට අමතරව, සිනමාව, රූපවාහිනී කතාමාලා සහ පොත් හරහා අපේ හදවත් දිනාගත්ත අපූරු මිතුරන් ඕනෑතරම් ඉන්නවා. ඒ ප්‍රබන්ධ චරිත ඇත්තටම ජීවත් වෙන්නේ නැති වුණත්, ඒ අයගේ බැඳීම් අපිට දැනෙන්නේ හරියට අපේම යාලුවෝ වගේ.
ඔයාලා සිනමාවෙන්, රූපවාහිනී තිරයෙන් වගේම පොත් ඇතුළු ප්‍රබන්ධ ලෝකයෙන් දැකපු.. ඔයාලා ගොඩක්ම ආදරේ කරන, මෙතනින් කැමතිම යාලුවෝ කවුද? මෙතට තව එකතු වෙන්න ඕනේ ප්‍රබන්ධ ලෝකයේ යාලුවොත් comment කරල ඔයාලගේ කැමතිම මිත්‍රත්වයන් ගැන පහළින් comment එකක් දාගෙන යමු!
Discussion
No comments yet — start the conversation.